අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද ...
වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රියක් හඹා ගොස් නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හමුවී තිබේ. ඉන්දීය මාධ්‍ය පැවසුවේ මැලේසියාවේ ...
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක ...
වැල්ලම්පිටිය, ඩොනල් පෙරේරා මාවතේ, ඇල්බා නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ අත්බෝම්බයක් තිබී හමුව තිබේ. ඊයේ (26) ...
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු ...
කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් ...
රුපියල් මිලියන 84.96ක් වටිනා හෙරොයින් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ...
අමෙරිකා චීන ජනාධිපතිවරුන් අතර පැවැත්වීමට නියමිත හමුවට සමගාමීව දෙරට අතර වෙළඳ ගිවිසුම් රාමුවකට එකඟතාව පළ වී තිබේ ...
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) කෘෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති ...
ඔක්තෝබර් මාසයේ පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි ...
කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් ඒ සඳහා වෙන්කර තිබෙන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results
Feedback