එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනූව ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වැනිදා සමරනු ලබයි. මෙවර ජල දිනයේ තේමාව වන්නේ ...
එළඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වෙනිදාට යෙදී ඇති බැවින් මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු ...
විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 159 ක්ද විපක්ෂ ඡන්ද 45 ක්ද ...
සිහිනය යථාර්ථයක් කර ගැනීමට පොරබදන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කථාව සිදුකරමින් ජනපතිවරයා මේ බව පැවසීය. ආර්ථිකයේ ...
2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය. එහිදී වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියේය. අය වැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද වන අතර විවාදයට එක්වෙමින් ජනපති පැවසුවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ...
සිංහල ශබ්දකෝෂ ආයතනයට අදට (21) වසර 98 ක් සපිරෙයි. සිංහල භාෂාව ආරක්ෂා කරගැනීමත්, සිංහල භාෂාව නිවැරදිව සමාජගත කිරීමත් අරමුණු ...
ශ්‍රී ලංකා පොලිසියේ 161 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය 2025 මාර්තු මස 21 වැනි දිනට යෙදී තිබේ. දිවයින පුරා පොලිස් කෙට්ඨාස ...
2025 අයවැය ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර , 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, ...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි ...
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ ...
පළාත් පාලන ආයතන සඳහා ජන්ද විමසීම 2025 මැයි මස 06 වන අඟහරුවාදා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එම නිවේදනය පහත පරිදි වේ.
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results