තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල - කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගත් බව බැකෝ සමන ...
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ රික්ටර් මාපකයේ 3.9ක භූ කම්පනයක් හටගෙන ඇති බවය. අද (25) පස්වරු 03:36ට පමණ හටගෙන ඇති මෙම භූ ...
ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ බාලිකා කේවල ගොල්ෆ් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කායා දළුවත්ත අද (25) සමත් වූවාය ...
මෙරට පාරිසරික තිරසරභාවය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් TV දෙරණ ජනාධිපති ලෝකඩ පරිසර සම්මානයෙන් අද (23) පිදුම් ලැබීය ...
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන් සේවා දිගුව අවලංගු කිරීමට බලශක්ති අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්මික ශිල්ප ...
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන ...
එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා ව්‍යාජ Whatsapp සමූහයක් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි ...
4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූවාය ...
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ ...
ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියායනු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති පිරිමි මී. 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට රොෂාන් රණතුංග සමත් විය. තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 13.90ක ...
සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වනදා කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果
反馈