ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ගොඩබිම් ප්‍රහාර පුළුල් කර තිබේ. ගාසා තීරයට පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ...
සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය ...
හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි Glovis Century, නෞකාවෙන් මෝටර් රථ 1,159 ක් ගොඩබානු ලැබූ අතර එයින් මෝටර් රථ 669ක් ප්‍රතිඅපනයනය සඳහා පැමිණි ඒවා වේ. ඉතිරි මොටර් රථ 490 ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් විසින් ...
ලෝකයේ කැතම සත්ත්වයා ලෙස හැඳින්වෙන බ්ලොබ්ෆිෂ් "blobfish"නවසීලන්ත පාරිසරික කණ්ඩායමක් විසින් නවසීලන්තයේ වසරේ මාළුවා ලෙස නම් කර ...
මුඛ පිළිකා රෝගය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වසරකට 3,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් වාර්තා වන ...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර ...
<img height="1" width="1" style="display:none" src="https://www.facebook.com/tr?id=1534842333510611&ev=PageView&noscript=1" ...
ඇල්ල පුංචි ශ්‍රී පාදයේ සංචාරය කළ අවුරුදු 64ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී තිබේ. අනතුරින් ඇගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇතැයි අප වාර්තාකරු පැවසීය.
සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ ...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (Narcotics) විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 29ක් ළඟ තබාගෙන සිටි 42 හැවිරිදි ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.
ලියන්වල, තුත්තිරිපිටිය සහ වටරැක අතර දුම්රිය හරස් මාර්ගයේ නතර කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ ...